අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
රජරට ප්රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල දරුවන් ගුණයෙන්, නැණයෙන් පෝෂණය කොට රටට සහ ලොවට ආදර්ශවත් පුරවැසියන් බිහි කළ අභිමානණීය පාසලකි.
නැණ – ගුණ සපිරි දරු කැලක්.
රජරට ප්රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල දරුවන් ගුණයෙන්, නැණයෙන් පෝෂණය කොට රටට සහ ලොවට ආදර්ශවත් පුරවැසියන් බිහි කළ අභිමානණීය පාසලකි.
බුද්ධියේ ගීතය හදවතේ රිද්මයෙන්, දෑතේ සවියෙන් පණ ගන්වනු ලබන පිරිපුන් දරුවන් දැයට දායාද කිරීම.